සිසේරියන් මැහුම් වලට ගාන්න සුදුසු ක්‍රීම් තියෙනවද?
Is there a cream to use on caesarean stitches?
Ceaserean surgery දියවන මැහුම් වේලීම සදහා ගෑමට සුදුසු කීුම් වර්ගයක් තිබේද?
එසේ ක්‍රීම් වර්ග ආලේප කිරීමට අවශ්‍ය නැහැ. මෙම තුවාලය සති දෙකක් පමණ වන විට සම්පූර්ණයෙන් සුව වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්‍රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?