ප්‍රශ්නය
Doctor first baby kisima treatment ekakin thorawa mata Labuna.eheth thaws babek thawama hari giye ne.mata danaganna one mage ethule nala wala block ekak thiyenna puluwanda?first baby nikanma labee dewene babata e wage problems thibiya hakida?
පිළිතුර
ඔව්. පසුකාලීනව පැලෝපීය නාලවල අවහිරතාවන් ඇති වෙන්න පුළුවන්. දරු පිළිසිඳ ගැනීමක් පමා වීමට මීට අමතරව තවත් ගොඩක් හේතු බලපාන්න පුළුවන්. ඒ ගැන පරීක්ෂා කර බැලීම අවශ්‍යයි.