ගබ්සාවකින් පස්සේ නැවත ගැබ් ගන්න මාස 3ක් ඉන්න ඕනද?
Must you wait 3 months after a miscarriage to try again?
doctor mata september month eke 18 wenida 6 weeks pregancy eka miscarriage una.rka naturallyma una dan mn aaphu babek hadanna masa 3k inna oneda ai ehema mata ita kalin uthsaha karanna barida
නැවත පිළිසිඳ ගැනීම කල් දැමීමට අවශ්‍ය නැහැ. ඔබට නැවත ඔසප් වීමෙන් පසු නැවත ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?