ගැබ් ගෙන ඉද්දී සුදු පාට ස්‍රාවයක් යනවා නම් දරුවාට හානිද?
Is a white discharge during pregnancy harmful to the baby?
dr. Mama 8weeks
Pregnent. Me mage 2nd pregnancy 1ka. 1ka misscasage una. Denata sathi 3ka wage kaleka edala mage yoni margayen sudu patata huru diyarayak wage deyak pitawenawa. Mama mekata thama kisima prathikarayak kare ne. Sr. Me thathwaya mokakda? Meken mage kusa thula sitina daruwata haniyak wenna puluwanda? Karunakara ekman pilithurak laba denna.
මෙය සාමාන්‍ය තත්වයක්. සුද යෑම නිසා දරු ගැබට කිසිම හානියක් වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?