Skip to main content
ප්‍රශ්නය

බඩේ උෂ්ණය නිසා දරුවෙක් ලැබෙන්නේ නැද්ද?

Does heat in the body stop you from having a baby?

sir god evening , bade usnayak thiyana nisa babala hadanna barida..? kotak kal wenawa api akata edala ath thama daruweku pilisidagena na....

අසන ලද්දේ: ka*** · වයස 27

නැහැ. උෂ්ණ බව මෙයට බලපාන්නේ නැහැ. දරු පිළිසිඳ ගැනීම පමාවීමට බලපාන වෙනත් හේතු ගොඩක් තිබෙනව. හරියටම දැන ගැනීමට පරීක්ෂණ සිදු කල යුතුයි. එම පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව ප්‍රතිකාර කල හැකියි.