ප්‍රශ්නය
dan man pragnet wela mas 3 iwara wegen yanne.dr mat dena ganna one girl kenekd boy baby kenekd keyala.akat masa keyak wenna oneda scan parikshanaya karanna..?
පිළිතුර
ස්කෑන් පරීක්ෂණයකින් මෙය දැන ගැනීමට සති 20ක් (මාස 5ක්) වන තෙක් සිටිය යුතුයි. ඊට කලින් රුධිර පරීක්ෂණයක් මගින් දරුවාගේ ලිංගය සහ ජානමය රෝග තත්වයන් ගැන දැන ගත හැකි නමුත් එය ඉතාමත් මිල අධික පරීක්ෂණයක්.