නම: Th*** | වයස: 19
ගැටළුව

Matb aden sathi 39k webnawa.mama pregnat una mul dawas wala idalama mage yoni pedesa kasanawa.mama ekata beheth kare ne.eka mage ,babata prashnayak weida doctor

පිළිතුර


නැහැ. ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ. නමුත් මෙය අසාදන තත්වයක්දැයි පරීක්ෂා කරවාගෙන ප්‍රතිකාර ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)