Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු ශරීරය තුළ කොපමණ කාලයක් ජීවත් වෙනවද?

How long do sperm stay alive inside the body?

Dr ekathu unata passe shukranu paya kiyak athulata radi tibenwada. Dimbayak paya 24ine tynwa kiyne. Itn dimbaya pitawana dwasta etu nounot ekai mn mehema ahuwe. Daruwek balaporotuwn ektu wenkota pilisida ganimk sidu unotapi nodana digatama ekatu wemen ekata hani wenwada

අසන ලද්දේ: Ma*** · වයස 22

ශුක්‍රාණුවකට ගර්භාෂය සහ පැලෝපීය නාල වලට ඇතුළුවී දින 5ක් දක්වා සජීවීව සිටීමට හැකියාව තිබෙනව. පිළිසිඳ ගැනීමෙන් පසු ලිංගිකව එක්වීම නිසා හානියක් වෙන්නේ නැහැ