සති 23දී වතුර බෑග් පැලුණොත් බබාව බේරගන්න පුළුවන්ද?
Can a baby be saved if the waters break at 23 weeks?
dr mage baba sathi 23n nathi una.octo 16 ude eka parata yoni margayen bolayak wage eliyata awa.blood & water pita una eken.man dr hamuwimata giye ita pasu dina.a weddith baba hodin idiyascan eken.ma hospital admit kala.eheth ra amaru wee baba natiwela eliyata awa.baba beraganna bari une ?ese wimata hetuwa kumaka,dr kiwwr water bag damege wela kiyala.ese u pasu daruwa beragatha nohakida?nawatha ese weida??
සති 23දී දරුවෙකු බේරා ගැනීමට අපහසුයි. මෙයට හේතුව ගැබ් ගෙලෙහි දුර්වලතාවයක්දැයි නැවත ගැබ් ගත් පසු පරීක්ෂා කර බැලිය යුතුයි. එසේ නම් නැවත එවැනි තත්වයක් ඇතිවීම වැලැක්වීමට ගැබ් ගෙලට මැහුමක් යෙදීම කල හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගබ්සාවකින් පසු ඉක්මනින් ආයෙ දරුවෙක් හදන්න පුළුවන්ද?Can you try for a baby soon after a miscarriage?
නැවත නැවත ගබ්සා වුණොත් මොන පරීක්ෂණ කරන්න ඕනද?What tests are needed after repeated miscarriages?
මුල් සතිවල බබාගේ හෘද ස්පන්දනය දුර්වල නම් බෙහෙතක් තියෙනවද?Is there treatment for a weak fetal heartbeat in early pregnancy?