නම: pi*** | වයස: 21
ගැටළුව

docter mn podi kale idan fit ekata behet gatta. 2010 tama fit ekata baheth ganna eka newettuwe.namuth mage husmaganna wege wedi unama shock unamawage mawa kalantha wena gathiyakenawa.mn e nisa godak parissam wenawa.normal dilivery ehekata giyoth mata ai fit eka eida?nettam wena prashana ethi weida?mn gatte sodiyam welparet & folic acid.

පිළිතුර


නැහැ. එවැනි ගැටළු ඇතිවීමට ඇති හැකියාව අඩුයි. ඔබේ වෛද්‍ය වාර්තා පරීක්ෂාකර බැලීමෙන් අනතුරුවයි මේගැන තීරණය කල හැකි වෙන්නේ

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)