අපස්මාරය තිබුණු අයෙකුට සාමාන්‍ය ප්‍රසූතියක් සුදුසුද?
Is a normal delivery safe for someone who had epilepsy?
docter mn podi kale idan fit ekata behet gatta. 2010 tama fit ekata baheth ganna eka newettuwe.namuth mage husmaganna wege wedi unama shock unamawage mawa kalantha wena gathiyakenawa.mn e nisa godak parissam wenawa.normal dilivery ehekata giyoth mata ai fit eka eida?nettam wena prashana ethi weida?mn gatte sodiyam welparet & folic acid.
නැහැ. එවැනි ගැටළු ඇතිවීමට ඇති හැකියාව අඩුයි. ඔබේ වෛද්‍ය වාර්තා පරීක්ෂාකර බැලීමෙන් අනතුරුවයි මේගැන තීරණය කල හැකි වෙන්නේ
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්‍රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?