ප්‍රශ්නය
Man 24 weeks pregnant.mage ufr report eke red cells 4-6 hpf and pus cells 10-15 tynawa. Me values normal da doctr?
පිළිතුර
මෙය සාමාන්‍ය නැහැ. ආසාදන තත්වයක් ඇතිදැයි තවදුරටත් පරීක්ෂාකර බැලිය යුතුයි.
මෙය සාමාන්‍ය නැහැ. ආසාදන තත්වයක් ඇතිදැයි තවදුරටත් පරීක්ෂාකර බැලිය යුතුයි.