නම: In*** | වයස: 28
ගැටළුව

Docter mata meyata ikmanata pilithurak balaporoththu wenawa.mama dan masa 5 ka gabiniyak mage dakunu athe agili tika dan maseka idala hiriwatila thiyenne. Docter meka samanaya thathwaykda

පිළිතුර


ඔව්. ගර්භණී කාලයේ අතේ ස්නායු තෙරපීම නිසා මෙවැනි ලක්ෂණ ඇතිවෙනව. දරු ප්‍රසූතියෙන් පසුව මෙය අඩුවී යනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)