Skip to main content
ප්‍රශ්නය

දින 21 ප්‍රොජෙස්ටරෝන් අගය 16ක් නම් ගැබ් ගන්න පුළුවන්ද?

With a day-21 progesterone of 16, can you conceive?

Doctor, mage Dina 21 progesterone blood test eke result eka 16. 0.. e result ekata anuwa me masaya thula pilisida ganimak siduviya hakida?

අසන ලද්දේ: Ch*** · වයස 28

මෙම අගය අඩුයි. සාමාන්‍ය ලෙස ඩිම්බ පිටවීම නොවන අවස්ථාවක් විය හැකියි. කෙසේ වෙතත් ගැබ් ගැනීමක් සිදු නොවේ යැයි ස්ථිරව පැවසීමට නොහැකියි.