ගර්භණී කාලයේ යට ඇඳුමේ පොඩි ලේ පැල්ලමක් තිබුණොත් කුමක්ද?
A small blood spot at three months — what does it mean?
Dr. Man pregnant wela dan masa 3e. Ada mage panty eke chuti blood mark ekak thibuna. Eya satha 50 kasiye taram ekak. Wena rudira wahanayak une naha. Meya kumana thathwayakda? Man mahath biya we sitimi.
මේ ගැන සොයා බැලීමට ස්කෑන් පරීක්ෂණයක් කිරීම සුදුසුයි. බොහෝවිට මෙය සාමාන්‍ය තත්වයක්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්‍යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?