සවිස්තරාත්මක ස්කෑන් එකෙන් බලන්නේ මොනවද?
What is examined in the detailed anomaly scan?
Docter sathi 16 yedi. Sawistharathmak scan parikshanayak sidu karanawada? Ehidi. Parikshawata lak karanuye monawada?
සාමාන්‍යයෙන් සති 20දී පමණ සවිස්තරාත්මක ස්කෑන් පරික්ෂණයක් සිදු කිරන්නේ. එය තීරණය කරන්නේ ඔබේ වෛද්‍ය වරයා. මෙහිදී වැදෑමහ පිහිටි ස්ථානය, දරුවාගේ වර්ධනය සහ හඳුනා ගත හැකි අසාමාන්‍යතාවන් පරීක්ෂාවට ලක් කරනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්‍යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?