ඔසප් වෙන්න කලින් යෝනි මාර්ගය කැසිලා දැවිල්ලක් එන්නේ ඇයි?
Why the vaginal itching and burning before a period?
Dr. mata period date eka oct 18 tibune. 14 yatibade sulu wedanawak tibuna.in pasu vagina eka kasimak saha loku dawillak athi una. 20 menses haduna.mata suda yama tiyenawa.wenadata mehema wenne ne.tamat kasima tiyenawa.me kumana tatwayakda? vivaha wi masa 4ki tama conceive une ne.
මෙයට හේතුව ආසාදනයක් විය හැකියි. පරීක්ෂාකරවා ගෙන සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?