සති 21දී ස්කෑන් කළොත් බබාගේ තත්ත්වය දැනගන්න පුළුවන්ද?
Can a scan at 21 weeks show the baby's condition and sex?
doctor mata anthimata scan eka kare sathi 16.dan mata sathi 21 wenawa.tawama scan kare ne.babage tiyena prashna monawada danaganna wagema gender eka danagannath sathi 21 n scan karama puluwanda? Man balapu doctor kiuwe sathi 24 n balamu kiyala.eth baba tawama dagalanne nathi nisa tawath sathi 3k inna Bayai.man me sathiye scan karama mata e dewal danaganna puluwanda doctor?
සාමාන්යයෙන් සති 20දී සවිස්තරාත්මක ස්කෑන් පරීක්ෂණයක් කල හැකියි. නමුත් සති 16දී සවිස්තරාත්මක ස්කෑන් පරික්ෂණයක් කර ඇති නම් තව සති 3ක් සිටීම ගැටළුවක් නොවෙයි. මේ කාලයේ බබා දැඟලීම පැහැදිලිව නොදැනෙන්න ඉඩ තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?