Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor mama marry karala 4 years wenawa.1st iui ekama success wuna.25 weeks walin baba labila nathi wuna.gab gela open welalu.antimata scan kare 23 weeks walin.eka scan eken anduna ganna beri thathwayakda.mata ayema iui karanna koi tharam kal inna weida.ayema mehema deyak wei kiyala bayai.ekata thiena treatments monada.mama job ekak karanawa.bed rest karnna weida.1st iui hari giya nisa ayema ikmanatama hari yaida.tnx

අසන ලද්දේ: sa*** · වයස 34 · 1312 views

පිළිතුර

නැවත කිරීමට කාලයක් බලා සිටීමට අවශ්‍ය නැහැ. ගැබ් ගෙල ගැටළුවක් ඇතිදැයි ස්කෑන් පරික්ණයකින් සොයා බැලිය හැකියි. ගැබ් ගැනීමෙන් පසු නැවත මෙවැනි තත්වයක් ඇතිවීමට ඇති අවදානම අඩු කරන්න ගැබ් ගෙලට මැහුමක් දැමීම කල හැකියි.