නම: සන***� | වයස: 29
ගැටළුව

විවාහ වී වසර 05කි. තවම බබාලා නැහැ . මට මානසික වදයක්.

පිළිතුර


මෙයට හේතු වෙන තත්වයක් ඇතිදැයි පරීක්ෂාකර බලා සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)