ඩිම්බ උත්තේජක බෙහෙත් ගත්තාම ඔසප් වීම නැත්තේ ඇයි?
Why is there no period after taking ovulation drugs?
dr.mata danaganna orne dimba uththejaka behethak(profertil citrate ....)paawichci karalath eelaga maase menses wenne naththe ai kiyala..mata me maase date ekata menses une na.bindu 3k 4k wage dawas dekai hadune..mekata hethuwa mata danaganna puluwanda..me hethuwa yatathe mata daruwek labaganna bari weida..
මෙයට ප්‍රතිකාරයේ සම්බන්ධයක් නැහැ. ඔබේ ඩිම්බකෝෂවල තත්වය ස්කෑන් පරීක්ෂණයකින් පරික්ෂාකර බැලිය යුතුයි. මෙය දරුඵල නැතිවීමට හේතු වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?