නම: Su*** | වයස: 25
ගැටළුව

dr.mata danaganna orne dimba uththejaka behethak(profertil citrate ....)paawichci karalath eelaga maase menses wenne naththe ai kiyala..mata me maase date ekata menses une na.bindu 3k 4k wage dawas dekai hadune..mekata hethuwa mata danaganna puluwanda..me hethuwa yatathe mata daruwek labaganna bari weida..

පිළිතුර


මෙයට ප්‍රතිකාරයේ සම්බන්ධයක් නැහැ. ඔබේ ඩිම්බකෝෂවල තත්වය ස්කෑන් පරීක්ෂණයකින් පරික්ෂාකර බැලිය යුතුයි. මෙය දරුඵල නැතිවීමට හේතු වෙන්නේ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)