Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Pregent unata passe Ababa labena date aka danaganne kohomade?

අසන ලද්දේ: Mi*** · වයස 30 · 508 views

පිළිතුර

අවසන් වරට ඔසප් වීම සිදුවූ දින සිට මාස නමයක් සහ දින හතකින් දරුවා ලැබීමට ඇති දිනය ලෙස සලකනව. ස්කෑන් පරීක්ෂණයකින් මෙය නිවැරදිවම දැන ගන්න පුළුවන්