Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor, mata semgedi haduna eyata beheth gath pasu honda una. Dan kassa gathiyayi. Doctor 23 sunday sacn eka ha tuesday iui ekak karanna inne. Mage mema rogi thathwaya iui ekata balapanawada?

අසන ලද්දේ: Um*** · වයස 30 · 640 views

පිළිතුර

නැහැ. ඉන් කිසිම බාධාවක් වෙන්නේ නැහැ.