Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mata thama baby ne.bedala aurudu 11.masa aka hamaren hamba wenna edala nethi una.Mage wam dimba kose sethkamak kara.aken basse Mata thama baby ne dockets

අසන ලද්දේ: Ni*** · වයස 33 · 531 views

පිළිතුර

මේ ගැන වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයි. බොහෝවිට ලැපරොස්කොපි පරීක්ෂණයක් අවශ්‍ය වේවි. ඔබගේ කලින් ශල්‍යකර්මය පිළිබඳ වාර්තා පරීක්ෂාකිරීමෙන් තොරව පැහැදිළි උපදෙසක් දීම අපහසුයි.