Skip to main content
ප්‍රශ්නය

ක්ෂණිකව ශුක්‍රාණු පිටවීමට ප්‍රතිකාර තියෙනවද?

Is there any treatment for premature ejaculation?

mama lingikawa ekeemedi kshnikawa shukranu pitswae stm wita arambayatat kalin pitawe meya mage girl dala ynna hetuwak una ma hata kisima baahira adaneepayak nomata piliyurak balsporotu wemi

අසන ලද්දේ: Sa*** · වයස 32

මෙයට හේතු වෙන්නේ මානසික තත්වයක්. දුම් පානය සහ මධ්‍යසාර වලින් වලකින්න. ශුක්‍රාණු පිටවීම පමා කල හැකි කොන්ඩම් වර්ග සහ ජෙල් වර්ග දැනට වෙළඳපොලේ ලබා ගැනීමට තිබෙනව. දිගින් දිගටම පවතීනම් වෛද්‍ය උපදෙස් මත ඖෂධ භාවිතා කල හැකියි.