Skip to main content
ප්‍රශ්නය

ස්කෑන් එකේ බබාගේ උදරය කුඩා නම් ප්‍රශ්නයක්ද?

Is it a problem if the baby's tummy is small on the scan?

Dr. Mama sathi 28 scan eka kala. Dr. Kiuwa babage stomach harida anith ewata sapekshawa tikak hadila madi kiyala. Rest kalama hari kiuwa. Ane eeka mage daruwata prashnayakda? Daruwa idiri sathiwala e tathwaya hari yai neda? Dr kiuwa meka normal deyak kiyala? Aththada

අසන ලද්දේ: Sh*** · වයස 35

දරුවාගේ වර්ධනය අඩුවෙන විට මුලින්ම දක්නට ලැබෙන්නේ උදරයේ මහත අඩුවීම. මෙය නැවත යතා තත්වයට පත්විය හැකියි. නැවත ස්කෑන් පරීක්ෂණයක් කර හරියටම විස්තර දැන ගන්න පුළුවන්.