ගැබ් ගෙන දින 45ක් ඇතුළත ස්කෑන් එකක් කරන්න කමක් නැද්ද?
Is an early scan within 45 days of pregnancy harmful?
Mage parshna walata Pilithuru dunnata isthuthi.
01. Doctor Mata menses hadune September 19 ya. Nawatha October 30 Hadenna thiyenne. Mama October 25 Pregnancy test 1 kara dark line 1 saha godak light line 1 theyenawa. saririkawada mata wenaskam danenawa. Namuth doctor mage yoni margaya menses wenna wage samahara welawata ridenawa a mokada doctor?
02. Mata August wala miscarriage 1 una enisa mama Pregnancy 1 dina 45 pasu Scan 1 karala balala gedarata kiyanna hithuwa. dina 45 athulatha scan karata kamak nadda ?
ගැබ් ගෙන ඇති දැයි මෙම ලක්ෂණ වලින් දැන ගන්න බැහැ. මුත්රා පරීක්ෂණයේදි ඉරි දෙකම එක පාටින් තිබේ නම් පමණයි පොසිටිව් ලෙස සලකන්නේ. මුල් කාලයේ ස්කෑන් පරික්ෂණ කිරීමෙන් හානියක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?