Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doc mata last periods hedune sep 13.me wenakl newatha periods hedun nehe.ath den dawas pahaka wage idan duburupata binduwak wage yanawa.dawasata eka parak.doc mama bagek balaporoththuwen inne.

අසන ලද්දේ: Ni*** · වයස 35 · 531 views

පිළිතුර

දරුපිළිසිඳ ගැනීමට බාධාවක් විය හැකි නිසා කලින් සිටම ඔසප්වීම පිළිවෙලට සිදු නොවිනි නම් මේ සඳහා පරීක්ෂා කරවාගෙන ප්‍රතිකාර ගැනීම සුදුසුයි.