Skip to main content
ප්‍රශ්නය

හැම මාසෙම දවස් දෙක තුනක් පමා වීම අක්‍රමවත්ද?

Is a period two or three days late counted as irregular?

Doctor hema masekama dina 2k ho 3 k pahu vi periods hedenne.meya akkramawath periods vimakda.

අසන ලද්දේ: Ra*** · වයස 29

නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්.