Skip to main content
ප්‍රශ්නය

යකඩ පෙති නිසා මළපහ කළු වෙනවද? බබාට බලපායිද?

Do iron tablets blacken stools, and does it harm the baby?

Docter mage prashna walata pilithu deema gana sthuti wemi. Oba sidu karana ma sewaya etha agaya karami.
1 docter mata constipet tibuna eakata beth dunna vog docter. Dan nomal eath mage stool tamath dark black colour. Water bonawa. Iron tablet eaka gannawa. Man 16 week pregnent. Meya babata balapanawada docter? Eayata hethuwa kumakda.?

අසන ලද්දේ: Ma*** · වයස 29

මෙය යකඩ පෙති ලබා ගැනීමේදී ඇතිවෙන තත්වයක්. බිය විය යුතු නැහැ.