ලේ වාර්තාවේ ලිම්ෆොසයිට් ටිකක් වැඩි නම් ප්රශ්නයක්ද?
Is a slightly high lymphocyte count a problem?
dokata man ful blood count akak kala ake tibune.total white sel count 6.6 ,neutrophils 53.5 , lymphocytes 41.6, monocytes 3.8 eosinophils0.9 basophils 0.2, haemoglobin 14.4 red blood cells 5.08,mean cell volume 84.1 haematocrit 42.7,mean cell haemoglobin28.3,m.c.h concentration 33.7, red cells distribution width 12.9,platelet count 280, me le ripot ake aulak tiyanawada docter, meke limposite mattana tibiya uthuganata wediya akai dasama 6kin wedi wela tiyanawa
රුධිර පරීක්ෂණ වාර්තාවක් ගැන නිගමන කිරීමට මෙය සිදු කිරීමට හේතු වූ කාරණාව සහ ඔබේ සෞඛ්ය තත්වය ගැන විස්තර අවශ්යයි. මෙම වාර්තාවේ සැලකිය යුතු අඩුපාඩුවක් නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?