ස්කෑන් එකෙන් බබාගේ වර්ධනය අඩු කිව්වොත් බය වෙන්න ඕනද?
The scan says the baby's growth is low — is that serious?
Dr.mama sati 37ka mawak. Mata sati 32di baba dagalanwa the rennet iwa hospital add mid una. Epara kuwa babata wathura madi kiyla. Dr mata den daruwa dagalanwa therenwa. Vog sir gawata newatha giyama kuwa baba warrants wela madi barath adui amma den kema kannadda ehuwa. Dr ehema kuwe.mage daruwage problem ekak nisada Dr. Ita kalin mase giyama kuwa daruwa hodin kiyla. Dr e kuwa de baya wiyauti deyak nemei neda. Dr me mn manisikwa wetimakda wela tiyenne.
ස්කෑන් පරීක්ෂණයේ ප්රතිඵල නොමැතිව මෙයට නිවැරදි පිළිතුරක් දීම අපහසුයි. සති 37ක් නිසා කිසියම් ගැටළුවක් ඇතිනම් කලින් දරුවා බිහිකිරීමට හැකියාව තිබෙනව. ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?