නම: Ha*** | වයස: 28
ගැටළුව

Doctor mage period niyamitha dinata sidu unat eya dina 7/12 pamana kal pawathina athara awasana dina keepayedi adikawa rudira wahanaya wenawa.me dinayanhi adika lesa wehesak dene.Ma hata thyroid weladi prathikara gath athara meya wenat rogayaka purwa lakunakda? Esema ma daruwan balaporoththuwen sitimi.me thathwaya eyata badawakda?

පිළිතුර


මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. හේතුව අනුවයි දරුඵල සඳහා එහි බලපෑමක් ඇතිදැයි තීරණය වෙන්නේ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)