දින 10කට වඩා ඔසප් වී අන්තිමට ලේ වැඩියෙන් යන්නේ ඇයි?
Why do periods last over ten days with heavy bleeding at the end?
Doctor mage period niyamitha dinata sidu unat eya dina 7/12 pamana kal pawathina athara awasana dina keepayedi adikawa rudira wahanaya wenawa.me dinayanhi adika lesa wehesak dene.Ma hata thyroid weladi prathikara gath athara meya wenat rogayaka purwa lakunakda? Esema ma daruwan balaporoththuwen sitimi.me thathwaya eyata badawakda?
මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. හේතුව අනුවයි දරුඵල සඳහා එහි බලපෑමක් ඇතිදැයි තීරණය වෙන්නේ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
හෝමෝන පෙති නැවැත්තුවම පළමු ඔසප් වීම අධික වීම සාමාන්‍යද?Is the first period after hormone tablets normally heavy?
ඔසප් වීමේදී අධික ලේ යාමට හේතුව මොකක්ද?What causes very heavy bleeding during periods?
බෙහෙත් වලින් නොනවතින ලේ යාමට ගර්භාෂයෙන් සාම්පලයක් ගන්න ඕනෙද?Bleeding that drugs can't stop: is a womb-lining sample needed?
වයස 40න් පසු සති ගණනක් අධික ලේ යාමට ප්‍රතිකාර ගත යුතුද?Do I need treatment for weeks of heavy bleeding after 40?