Skip to main content
ප්‍රශ්නය

යෝනි මාර්ගයේ පිටතට ශුක්‍රාණු ගෑවුණොත් ගැබ් ගන්න පුළුවන්ද?

Can pregnancy happen if semen touches outside the vagina?

Doctor yoni margaye pitatha shukranu swalpayak gaweemen gab ganeeme hakiyawak thibeda

අසන ලද්දේ: Th*** · වයස 22

ඔව්. මෙලෙස ගැබ් ගැනීමට අවදානමක් තිබෙනව.