මාස ගණනකට වරක් ඇවිත් දිගටම තදින් ලේ යන්නේ ඇයි?
Why do periods come rarely and then bleed heavily for weeks?
dokta mage masi opas vima nisi pari sidda wanny na.mas 3 kata sarayk vithara hadunama masayak vithara eaka digata rudiraya pita wana adika lasa.eaya pita wAnny adika wadanwath samaga rudira kata wasayan.man viwaha ve masa thunak pamana wanawa.man dokta kanak hamba una sathi 3kata baheth dunna.baheth biuwata pasu rudiraya pita uny naha.dan sathi 3 iwarai nawathath ea vidihatama rudiraya kata wasyan yanawa.mata makata pilitamak danna dokta man mansikawa godak watila inny.me .nisa
මෙයට හේතුව බොහෝවිට මාසිකව චක්‍රාකාරයෙන් හෝමෝන ක්‍රියාත්මක නොවීම. පරීක්ෂා කර බැලීමෙන් අනතුරව හෝමෝන ඖෂධ ලබා ගෙන මෙය සාර්ථකව පාලනය කරන්න පුළුවන්. ඔබේ බර වැඩි නම් එය අඩු කර ගැනීමෙන් ඖෂධ වලින් තොරව මෙය යතා තත්වයට පත් කර ගැනීමට හැකියාව තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
හෝමෝන පෙති නැවැත්තුවම පළමු ඔසප් වීම අධික වීම සාමාන්‍යද?Is the first period after hormone tablets normally heavy?
ඔසප් වීමේදී අධික ලේ යාමට හේතුව මොකක්ද?What causes very heavy bleeding during periods?
බෙහෙත් වලින් නොනවතින ලේ යාමට ගර්භාෂයෙන් සාම්පලයක් ගන්න ඕනෙද?Bleeding that drugs can't stop: is a womb-lining sample needed?
ස්කෑන් සාමාන්‍ය නම් අධික ලේ යාම පිළිකාවක් විය හැකිද?Could heavy bleeding be cancer if scans are normal?