නම: ni*** | වයස: 34
ගැටළුව

dokta mage masi opas vima nisi pari sidda wanny na.mas 3 kata sarayk vithara hadunama masayak vithara eaka digata rudiraya pita wana adika lasa.eaya pita wAnny adika wadanwath samaga rudira kata wasayan.man viwaha ve masa thunak pamana wanawa.man dokta kanak hamba una sathi 3kata baheth dunna.baheth biuwata pasu rudiraya pita uny naha.dan sathi 3 iwarai nawathath ea vidihatama rudiraya kata wasyan yanawa.mata makata pilitamak danna dokta man mansikawa godak watila inny.me .nisa

පිළිතුර


මෙයට හේතුව බොහෝවිට මාසිකව චක්‍රාකාරයෙන් හෝමෝන ක්‍රියාත්මක නොවීම. පරීක්ෂා කර බැලීමෙන් අනතුරව හෝමෝන ඖෂධ ලබා ගෙන මෙය සාර්ථකව පාලනය කරන්න පුළුවන්. ඔබේ බර වැඩි නම් එය අඩු කර ගැනීමෙන් ඖෂධ වලින් තොරව මෙය යතා තත්වයට පත් කර ගැනීමට හැකියාව තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)