Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Docrta mma dn marry karala 2years wenawa pregnant unana.ita passe mma scan ekak kara e vog doc kiwa dimba moranne na kiyala.ekata folistrim 100mg tablet bnna kiwa.bila 11 day eke aye scan kara eth dimba moralana.me behetha digatama biwoth hariyata doc?

අසන ලද්දේ: Ka*** · වයස 26 · 596 views

පිළිතුර

නැහැ. මෙම බෙහෙත් ලබාදීම සහ මාත්‍රාව තීරණය කල යුතු වෙන්නේ ඔබව පරීක්ෂා කිරීමෙන් පසු නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු විසිනි. ඊට අමතරව දරුපිළිසිඳ ගැනීම පමාවීමට බලපාන හේතු ඇතිදැයි පරීක්ෂා කිරීමත් අවශ්‍ය වෙනව.