Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. Mn antimata scan kare sathi 7n. Dan sathi 11k wenwa. Ay clinic thiyenne sathi 20 sampurna unahama. Sathi 12 scan 1 aniwaryada.

අසන ලද්දේ: Na*** · වයස 23 · 371 views

පිළිතුර

නැහැ. එය තීරණය කරන්නේ ඔබ සහභාගිවෙන සායනයෙන්.