Skip to main content
ප්‍රශ්නය

වැදෑමහ පහත් වී තිබුණොත් ඒක වෙනස් කරන්න පුළුවන්ද?

If the placenta is low, can anything be done to change it?

ස‍ෙනෙ
මා දැනට මාස 7ක ගැබිනියක් ‍ෙවෙි.මා‍ෙගෙේ වැදැහැමහ පහත් වි ඇති බව ‍ෙෛවෛද්‍යවරැ පවසනවා.එ‍ෙසෙේ වීමට ‍ෙහෙේතුව හා එය වලක්වා ගැනිම සදහා උප‍ෙදෙස් පතමි

අසන ලද්දේ: ලක*** · වයස 30

වැදෑමහ පිහිටන ස්ථානය වෙනස් කිරීමට ක්‍රමයක් නැහැ. සමහරවිට එය ඉබේම ඉහලට යනව. සති 34දී පමන ස්කෑන් පරීක්ෂණයක් කර මෙය හරියටම දැන ගන්න පුළුවන්.