Skip to main content
ප්‍රශ්නය

බඩේ ප්‍රමාණය මේ කාලයට හරිද කියා දැනගන්නේ කොහොමද?

Is the bump the right size for the stage of pregnancy?

Doctors denata mn pregnat wela garbayatadenat6k wenawa (25week) namuth mg kusa 23cm k idiriyata nera tibenawa mt dena ganna oni e me kale athulatha mg kusa pemanawath da kiya

අසන ලද්දේ: Di*** · වයස 21

මේ කාලය තුල කුසේ ප්‍රමාණය මැන බැලීම වැදගත් නැහැ. සති 28න් පසුවයි ඒ ගැන අවදානයෙන් නිරීක්ෂණය කල යුතු වෙන්නේ.