ෆෝලික් ඇසිඩ් බොන්න ඕන උදේද රෑද?
Should folic acid be taken in the morning or at night?
Dr.folic acid bonna ona udetad ratada? Babek hadanna kalin bonna ona vitami warga monawada
ෆෝලික් ඇසිඩ් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත්. මෙය පහසු ඕනෑම වේලාවක ලබා ගත හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?