ගැබිනි කාලයේ සීනි වෙනුවට කෘතිම රසකාරක බබාට හානිද?
Is an artificial sweetener instead of sugar safe in pregnancy?
sini wadi amma kenek sini wenuwata SOLO pavichchi kalata babata prashnayak nadda docter.. (sathi 15 i)
මින් හානියක් වන බවට සාක්ෂි නැහැ. නමුත් ගර්භණී කාලයේ පුළුවන් තරම් ස්වභාවික ආහාර ගැනීම තමයි වඩාත් සුදුසු.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?