නම: Is*** | වයස: 25
ගැටළුව

waida thumani mama sathi 37 di scan ekak kala ekedi dr .kiwwa baba breech kiyala.babawa harawanna beluwa eth beri una.den mata kiwwa sathi 38di sizar karala babawa gannawa kiyala.babage bara 3215 g.dr mata dena ganna one ei baba noherena hethu ita amatharawa sizar karala ganna eken babara saha mata getaluwak weida Baba breech une babage kakul wala prashnayak nisada

පිළිතුර


බොහෝ විට බාබා නොහැරෙන්නේ කිසිම ගැටළුවක් නැතිව. කලාතුරකින් බබාගේ හෝ ගර්භාෂයේ ගැටළුවක් නිසා මෙවැනි තත්වයන් ඇතිවෙනව. සිසේරින් සැත්කමකින් දරුවා බිහිකිරීම මෙවැනි දරුවන්ට වඩාත් ආරක්ෂිතයි. නමුත් එය විවෘත ශල්‍යකර්මයක් නිසා ඉන් පසු තුවාල සුවවීමට සහ සාමාන්‍ය කටයුතු ආරම්භ කිරීමට කාලයක් ගතවෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)