බබා හැරෙන්නේ නැත්තේ ඇයි? සිසේරියන් එකෙන් ගැටලුවක් වෙයිද?
Why doesn't the baby turn, and is a caesarean risky?
waida thumani mama sathi 37 di scan ekak kala ekedi dr .kiwwa baba breech kiyala.babawa harawanna beluwa eth beri una.den mata kiwwa sathi 38di sizar karala babawa gannawa kiyala.babage bara 3215 g.dr mata dena ganna one ei baba noherena hethu ita amatharawa sizar karala ganna eken babara saha mata getaluwak weida
Baba breech une babage kakul wala prashnayak nisada
බොහෝ විට බාබා නොහැරෙන්නේ කිසිම ගැටළුවක් නැතිව. කලාතුරකින් බබාගේ හෝ ගර්භාෂයේ ගැටළුවක් නිසා මෙවැනි තත්වයන් ඇතිවෙනව. සිසේරින් සැත්කමකින් දරුවා බිහිකිරීම මෙවැනි දරුවන්ට වඩාත් ආරක්ෂිතයි. නමුත් එය විවෘත ශල්‍යකර්මයක් නිසා ඉන් පසු තුවාල සුවවීමට සහ සාමාන්‍ය කටයුතු ආරම්භ කිරීමට කාලයක් ගතවෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්‍රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?