Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Docter mama 2015-2-12 mage garbashaye gediyak thibila ain kala.mata thama babala na.Mage husbend lankawe na.Desember anawa.Awama babek hadanna balaporottuwen ennawa.Ath mata tikak bayae ayeth a gede aida?mata mensas unama yate bada godak ridenawa.Awedagannath bary tharam.Ath me mase mata ahema unea na.Tikak wath kakkumak na.Ath godak kata sahithawa ruderaya pita una.Agata pana nathe tharamatama.Me prashna nisa hithata godak bayae.Mata babek hadaganna puluwanda.Me dewal prashnayak waida.

අසන ලද්දේ: An*** · වයස 34 · 432 views

පිළිතුර

ගර්භාෂයේ ෆයිබොයිඩ් ගෙඩි නැවත ඇති වීමට සුළු අවදානමක් තිබෙනව. සැත්කමෙන් වසරකට වඩා කාලයක් ගතවී ඇති නිසා ඉක්මනින් දරු පිළිසිඳ ගැනීමකට උත්සාහ කිරීම සුදුසුයි. ඒ සඳහා පරීක්ෂා කර සුදුසු පරිදි ඖෂධ ලබා ගන්න.