නම: La*** | වයස: 29
ගැටළුව

Dr sudu pahyta huru nulak swarupaata pita vima kumakda saru dina wala ekvimen pasuwath elesa pita vima garbashaye rogi lakshanayakda

පිළිතුර


සුද යාම සාමාන්‍ය තත්වයක්. එයට ගර්භාෂයේ රෝග තත්ව හේතු වෙන්නේ නැහැ. සමහරවිට යෝනි මාර්ගයේ ආසාදන තත්වයන් නිසා මෙය ඇතිවිය හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)