Skip to main content
ප්‍රශ්නය

සුද යාම ගර්භාෂයේ රෝගයක ලක්ෂණයක්ද?

Is white discharge a sign of a womb disease?

Dr sudu pahyta huru nulak swarupaata pita vima kumakda saru dina wala ekvimen pasuwath elesa pita vima garbashaye rogi lakshanayakda

අසන ලද්දේ: La*** · වයස 29

සුද යාම සාමාන්‍ය තත්වයක්. එයට ගර්භාෂයේ රෝග තත්ව හේතු වෙන්නේ නැහැ. සමහරවිට යෝනි මාර්ගයේ ආසාදන තත්වයන් නිසා මෙය ඇතිවිය හැකියි.