Skip to main content
ප්‍රශ්නය

මානසික පීඩනය නිසා දරු පිළිසිඳ ගැනීම පමා වෙනවද?

Can stress delay conceiving?

වෛද්‍ය තුමනි මගේ පෙර ගැටළු සේරටම පිලිතුරැ ලබා දුන්නට ස්තුති.වෛද්‍ය තුමනි දරැවකු බලා පොරොත්තුවෙන් ඉන්න අවස්ථාවක ඇතිවෙන යටි බඩෙි වෙිදනාව.කොන්දේ වෙිදනාව සාමන්‍ය වුවත් හිතේ ඇතිවෙන බය මෙයට බලපානවද.මානසික පිඩනයක් ඇති වෙනවා.පරික්ෂන වලින් අපි දෙදෙනාම හොද සෞඛ්‍ය තවෙයෙන් ඉන්නවා..ඒත් දරැවකු පමාද වන්නේ ඇයි..

අසන ලද්දේ: Ch*** · වයස 26

මානසික පීඩනය නිසා හෝමෝන ක්‍රියාකරිත්වයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඉන් වැලකී සිටීම සුදුසුයි. බඩේ වේදනාව කාලයක් පවති නම් එය එන්ඩොමෙට්‍රියෝසිස් වැනි තත්වයක් නිසාදැයි දැන ගැනීමට ලැපරොස්කොපි පරීක්ෂණයක් සිදුකල යුතුයි.