නම: Ka*** | වයස: 26
ගැටළුව

Doc mata 2years passe adotion ekak una.ita passe mama study karapu nisa mituri 10 month use kara. Danata 11 month idan api babek hadanna try kara.eth tama na vog doc kenekta pennuwa eya kiwa dimba moranwa madi kiyala.folestrim 100mg yannat dunna.ewa bila 11weni dawase scan karanna giya eth kiwe dimba moranne na kiyala.T.S.H test ekai T4 test ekait kara eke TSH eka 2.9 and T4 eka 18.25.ai mage dimba moranne natte.Doc mata pregnant wenna puluwanda?

පිළිතුර


ඔබේ ඩිම්බ කෝෂ මෙම ඖෂධයට ප්‍රතිචාර නොදක්වන නිසා සමහරවිට එය වෙනස් කිරීමට සිදු වේවි. ව්‍යායාම දිනපතා කරන්න. බර අඩු කරගැනීම ඖෂධ ක්‍රියා කාරිත්වයට උපකාරී වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)