PCOS තියෙද්දී දරුවෙක් ලබා ගන්න මොනවද කරන්න ඕන?
What should be done to conceive when you have PCOS?
Docter mm mery karala denata awrudu2k.api mery kala da sitanma babekwa blaporoththu una.eth hari giye nehe.pasuwa vog doctet kenekta pennuwama scan karala dimba moranne kiwa.mata pocs thathwayak thiyanawa kiwa.a sadaha metfomin dunna.periods wee pasu dina sita geneemata clomofin tablets dunna.namuth ewa beewata passe periods une ne.eta pera mata nisi paridi piriods una.eta passe periods wenna beheth dunna.newatha colomofin gaththama periods nawathinawa.meka mata mahath getaluwak.mage progestaron homonaya thiyenne 0.7pamanai.mata daruwek laba genima sadaha mm kumak kalayuthuda.karunakara pilithurak balaporothyhu wemi.tx
Polycystic තත්වය නිසා ඔබේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිට නොවීමයි මෙයට හේතුව වෙන්නේ. මේ සඳහා ඩිම්බ කෝෂ උත්තේජනය කිරීමට ඖෂධ ලබා දිය යුතුයි. ඉන් පසු ස්කෑන් පරීක්ෂාවකින් එහි ක්‍රියාකාරිතවය සොයා බැලිය හැකිය. ආහාර පාලනය සහ ව්‍යායාම කිරීම මගින් බර අඩුකර ගැනීම ඖෂධ ගැනීමට වඩා සාර්තක වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙට කීප පාරක් ඔසප් වී බෙල්ල කළු වෙන්නේ ඇයි?Why do I get several periods a month and a darkening neck?
PCOS නිසා මාස ගණනක් දිගටම ලේ යන එකට මොකද කරන්නේ?Bleeding for months on end with PCOS: what can be done?
මාස හත අටකට සැරයක් විතරක් ඔසප් වීම එන්නේ ඇයි?Why do periods come only once every seven or eight months?
ඩිම්බ මෝරන බෙහෙත් එක්ක Bigmet දෙන්නේ PCOS වලටද?Is Bigmet given with ovulation tablets for PCOS?