නම: Na*** | වයස: 34
ගැටළුව

Docter mm mery karala denata awrudu2k.api mery kala da sitanma babekwa blaporoththu una.eth hari giye nehe.pasuwa vog doctet kenekta pennuwama scan karala dimba moranne kiwa.mata pocs thathwayak thiyanawa kiwa.a sadaha metfomin dunna.periods wee pasu dina sita geneemata clomofin tablets dunna.namuth ewa beewata passe periods une ne.eta pera mata nisi paridi piriods una.eta passe periods wenna beheth dunna.newatha colomofin gaththama periods nawathinawa.meka mata mahath getaluwak.mage progestaron homonaya thiyenne 0.7pamanai.mata daruwek laba genima sadaha mm kumak kalayuthuda.karunakara pilithurak balaporothyhu wemi.tx

පිළිතුර


Polycystic තත්වය නිසා ඔබේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිට නොවීමයි මෙයට හේතුව වෙන්නේ. මේ සඳහා ඩිම්බ කෝෂ උත්තේජනය කිරීමට ඖෂධ ලබා දිය යුතුයි. ඉන් පසු ස්කෑන් පරීක්ෂාවකින් එහි ක්‍රියාකාරිතවය සොයා බැලිය හැකිය. ආහාර පාලනය සහ ව්‍යායාම කිරීම මගින් බර අඩුකර ගැනීම ඖෂධ ගැනීමට වඩා සාර්තක වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)