අවසන් ඔසප් දිනය අනුව සරු කාලය ගණනය කරන්නේ කොහොමද?
How do you work out the fertile days from the last period?
Doctor. My antimatw menses Haden Oct 6. My try krnna hora dawns kawadda
මේ වන විට සරු කාලය පසුවී තිබෙන්නේ. එය හරියටම ගණනය කර ගන්න පහත පිටුවේ ඔබේ ඔසප් චක්රයේ කාල සීමාව සහ අවසන් වරට ඔසප්වූ දිනය ඇතුල් කරන්න.
http://www.vog.lk/fertility.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බිත්තර සුදු මද වගේ ස්රාවය නැත්නම් ඩිම්බ පිට වෙන්නේ නැද්ද?Does no egg-white mucus mean I am not ovulating?
hCG එන්නත ගත්තට පස්සෙ ලිංගිකව එක් වෙන්න සුදුසුම කාලය මොකක්ද?When is the best time for sex after the hCG trigger injection?
චක්රයේ 23 වෙනි දින එකතු වී ඔසප් වීම පරක්කු නම් ගැබ් ගෙනද?Sex on cycle day 23 with withdrawal and a late period: pregnant?
ඔසප් චක්රය අක්රමවත් නම් සරු දවස් හොයා ගන්නේ කොහොමද?How to find fertile days when periods are irregular?