නම: Ni*** | වයස: 26
ගැටළුව

Doctor. My antimatw menses Haden Oct 6. My try krnna hora dawns kawadda

පිළිතුර


මේ වන විට සරු කාලය පසුවී තිබෙන්නේ. එය හරියටම ගණනය කර ගන්න පහත පිටුවේ ඔබේ ඔසප් චක්‍රයේ කාල සීමාව සහ අවසන් වරට ඔසප්වූ දිනය ඇතුල් කරන්න.
http://www.vog.lk/fertility.php

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)