නම: ne*** | වයස: 28
ගැටළුව

dr mage bara 83k tibba.mata ewita periods hariyata hadune na hadunath drops 2k 3k wage witarau. mam vog drs la gawata giyama bara adukaran enna kiiwa. man dan bara 10kg adu karagathta. mata dan hariyata 3day to 5day hariyata hadenawa.. eth mata hariyatama masen maseta hadennena. man vog drgen babek labenna beheth gannawa. mata hcg5000 injection eka octomber 20 gahuwa. pahuwenda idan ekathuwenna kiuwa.. dr mata eka gahala 4days walin passe idan constipation wenawa.. mata danaganna puluwanda dr a ai kiyala ? dr hcg injection eka gahala eka masen babek hitinna puluwanda nathtam masa kiyak withara hcg inject karanna onada

පිළිතුර


hcg injection එක දෙන්නේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිට වෙන්න. පිට වුන ඩිම්බයකින් පිළිසිඳ ගැනීමක් සිදු වෙන්න තව ගොඩක් කරුණු බලපාන නිසා මේ සඳහා කොතරම් කාලයක් ගතවේ දැයි හරියටම පැවසීම අපහසුයි. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)