ඔසප් වීමේදී ලේ යන ප්‍රමාණය අඩු නම් ගැබ් ගන්න පුළුවන්ද?
With very light periods, can you still conceive?
Dr api marry karala auruddk wenwa dan babek balaporothtu wen inne mata august menses hadune 22 September hadune na octbur 1da haduna eth wenda pramanayata wada adui sulu pramanayak tibune dawas 14 kt pasu api ekathu una.eth. ayama October 22 nawathath a akaryenma menses haduna adu pramanayak.wenda dina ganma tibuna.dina 4k. sir mata danagnna oni babek hadanna apI me tathwaya matha hakida? akathuh wiya uththe kawadada. nathi nm ma prathikara gatha uthuda.
දරු පිළිසිඳ ගැනීම පමා වී ඇති නිසා මෙලෙස ඔසප්වීම අක්‍රමවත් වීමට හේතුවක් ඇතිදැයි පරීක්ෂාකර බැලිය යුතුයි. ඒ අනුව අවශ්‍යනම් පමණක් ප්‍රතිකාර ලබා ගත හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?