නම: ma*** | වයස: 24
ගැටළුව

Dr api marry karala auruddk wenwa dan babek balaporothtu wen inne mata august menses hadune 22 September hadune na octbur 1da haduna eth wenda pramanayata wada adui sulu pramanayak tibune dawas 14 kt pasu api ekathu una.eth. ayama October 22 nawathath a akaryenma menses haduna adu pramanayak.wenda dina ganma tibuna.dina 4k. sir mata danagnna oni babek hadanna apI me tathwaya matha hakida? akathuh wiya uththe kawadada. nathi nm ma prathikara gatha uthuda.

පිළිතුර


දරු පිළිසිඳ ගැනීම පමා වී ඇති නිසා මෙලෙස ඔසප්වීම අක්‍රමවත් වීමට හේතුවක් ඇතිදැයි පරීක්ෂාකර බැලිය යුතුයි. ඒ අනුව අවශ්‍යනම් පමණක් ප්‍රතිකාර ලබා ගත හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)