නම: La*** | වයස: 23
ගැටළුව

Doctor saru kalaye enam ekata inna kalaya thula wahana wala gaman yanna gessenna hoda nedda

පිළිතුර


මෙහි කිසිම සත්‍යතාවයක් නැහැ. අවශ්‍ය පරිදි ගමන් බිමන් යාමෙන් පිළිසිඳ ගැනීමට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)